Visual Studio 2010 CTP
Microsoft Software Visual Studio 2010 ගැන දන්නවනෙ. අළුත් පහසුකම් රැසකින් ඇති මෙම මෘදුකාංගයේ CTP(Community Technology Preview) වෙළුමක් බාගැනීමේ හැකියාව ඔබට තිබෙනව. මේ සටහන ලියා තියෙන්නෙ නම් ප්‍රංශ භාෂාවෙන් නමුත් ඔබට http://translate.google.com වැනි මෘදුකාංගයක් භාවිතා කරල කියවගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක http://msdn.microsoft.com/fr-fr/vstudio/dd262186.aspx.
බාගන්න http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=922b4655-93d0-4476-bda4-94cf5f8d4814&DisplayLang=en වෙත යන්න.
Microsoft Pre-release Software Visual Studio 2010 and .NET Framework 4.0 Community Technology [...]





