WinDirStat – Disk usage statistics viewer
Posted by Harshana on 17 August, 2010
1 comment so far
This item was filled under [ Informations, Timely ]
මේක අපට එදිනෙදා භාවිතා කල හැකි හොද ටූල් එකක් කීවොත් නිවැරදියි. ඔබට ඔබගේ පරිගණකයේ හෝ සර්වරයක වැඩිපුරම දෘඩ තැටියේ ඉඩ අරන් ඇති ගොනු මොනවද කියල බලාගන්න අවෂය වුනොත් මෙම ටූල් එක මගින් එය වඩාත් ලස්සනට ලබාදෙනව. මෙමගින් මෙසේ පෙන්වනවා වගේම අනවෂය දෑ ඉවත් කිරීමත් ක්ෂණිකව කරන්න පුළුවන්. හැබැයි මෙය Microsoft Windows සඳහා පමණයි භාවිතා කරන්න [...]






