Posts Tagged ‘Sinhala Unicode’

Sinhala Typing

This item was filled under [ Informations, Internet ]

ඔබට සිංහල යතුරුකිරීම ගැටළුවක්ද ? මම නම් කින්නෙ එකපාරම වි‍ජේසේකර යතුරු පුවරුවට හුරුවෙන්න කියල. මන්ද අපි වි‍ජේසේකර යතුරු පුවරුව වැනි යතුරු පුවරුවක් භාවිතා කර යතුරු කරණය කරන්නේ නම් එය ඉතාම වේගවත් සහ පහසුවෙන් කල හැකි වීමයි. අපි ඉංග්‍රීසියෙන් යතුරුකරණය කරන විට කරන්නේද මෙහෙම නේද ? ගාර්ප්, සිංග්ලිෂ් වගේ මෘදුකාංග නවකයින්ට හොදයි. ඒ වගේම එමගින් යතුරු [...]

Continue reading...