SBU Blog Marathon 2009
Posted by Harshana on 17 April, 2009
No comments yet
සුපුරුදු පරිදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය මගින් පවත්වනු ලවන සිංහල බ්ලොග් මැරතන් යන වැඩසටහන් අද හවස පටන් ගන්නවා ඇති. ඒ සඳහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් http://www.sinhalabloggers.com/blog-marathon වෙත ගොස් වැඩි විස්තර දැනගන්න.
මැරත්න් බලන්න http://marathon.sinhalabloggers.com/ වෙත යන්න. ඒ වගෙග්ම මේ සඳහා සහභාගී වන අය sinhalabloggers යන IRC Channel එකේදී ද හමුවිය හැක.





