Passwords
Posted by Harshana on 26 August, 2010
11 Comments
පරිගණක භාවිතා කරන අපි හැමෝම බොහෝ දුරට අඩුම තරමින් එක් මුරපදයක් භාවිතා කරනව. බොහෝ අයගෙ පරිගණක වලට නම් මොන මුරපදද, ඔන් කරපු ගමන් ලොග් වෙනව නෙ . කෙසේ වෙතත් මේ සටහන් ලියන්න හේතු වුනේ කිහිප දෙනෙකුටම සිදුවුන සිදුවීම් නිසා. අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අයට විද්‍යුත් තැපැල් ලිපිනයක් තියෙනව. නැති අයත් නැතුවාම නොවේ. ඉතින් වැදගත්ම දේ [...]






