1st Post in DevSmart.Net
පසුගිය දවස් වල අන්තර්ජාලග පිළිබදව ලොඩි ගැටළුවකට මුහුණ දුන්න. මොකද අපි කවුරුත් දන්නවනෙ ඩයලොග් සමාගමේ HSDPA අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ගැන. ඉතින් මම ඩයලොග් සම්බන්ධතාවයට Bye කිවුව. දැන් මොබිටෙල් වල, වේගය නම් හොදයි. මම http://DevSmart.net කියල බ්ලොග් එකක් පටන්ගත්ත. මේකෙ ලියන්න බලාපොරොත්තු වෙන්නෙ Software Technologies ගැන. මේ නම හදාගන්න අදහස් දුන් සියළුම මාගේ මිතුරන්ට මම ස්තූතිවන්ත [...]





