Posts Tagged ‘blog marathon’

SBU Blog Marathon 2009

This item was filled under [ Informations, Internet, Sinhala ]

සුපුරුදු පරිදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය මගින් පවත්වනු ලවන සිංහල බ්ලොග් මැරතන් යන වැඩසටහන් අද හවස පටන් ගන්නවා ඇති. ඒ සඳහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම්  http://www.sinhalabloggers.com/blog-marathon වෙත ගොස් වැඩි විස්තර දැනගන්න. මැරත්න් බලන්න http://marathon.sinhalabloggers.com/ වෙත යන්න. ඒ වගෙග්ම මේ සඳහා සහභාගී වන අය sinhalabloggers යන IRC Channel එකේදී ද හමුවිය හැක.

Continue reading...

Tagged with: [ , , ]

Page optimized by WP Minify WordPress Plugin