Ajax Load Image
Posted by Harshana on 16 May, 2008
No comments yet
මෙවැනි පින්කූර අපි හැමෝම වගේ දැකල තියෙනව කියල මම සිතනව. නමුත් අපි මේ පින්තූරයක් ලේසියෙන් හදාගන්නෙ කොහොමද ? අමාරුයි නේද ? නමුත් මා හට මෙවැනි පින්තූර සෑදිය හැකි වෙබ් අඩවියක් හමුවුනා. www.ajaxload.info වෙත ඔයාලත් ගිහින් බලන්නකෝ. මෙම සේවාව නොමිලයේ සපයන්නෙ ඒ වගේම අපිට කැමති රූපයක් තෝරාගෙන අවෂ්‍ය වර්ණ යොදා බාගන්න පුළුවන්. මරු නේද ? I know every one [...]






