Mac4Lin ver.1.0 RC
Mac4Lin යන ව්‍යාපෘතිය කවුරුත් දන්නා ව්‍යාපෘතියක්, එහි හිමිකරු විසින් Mac4Lin ver.1.0 RC නිකුත් කර ඇත. මෙය නම් මම දැකපු හොදම Desktop Customization ව්‍යාපෘතියයි. කොතරම් ලස්සනද කිවහොත් කියල වැඩක් නෑ. මේ පින්තූර බලන්න. ඒ වගේම ඔබත් ලස්සනට ඔබගේ ඩෙස්ක්ටොප් එක තියාගන්න කැමතිනම් Mac4Lin අදම ස්ථාපනය කර ගන්න. මෙන්න Link එක http://sourceforge.net/projects/mac4lin/. All of Linux peoples know [...]





