Sinhala Video Tutorials
පසුගිය සතියෙ දිනක මා දන්නා අයෙකු මට CD දෙකක් දී මේවා හොදද කියා ඇසුවේය. මමත් ඒ දෙක මාගේ පරිගණකයට දමා බැළුවිට අපූරු පරිගණක ඉගැන්ය්‍වීම් ඇතුලත් සිංහලින් කරන ලද වීඩියෝ ටිකක් දැකක. ඇත්තටම එය දැකුමකළුයි. එහි Photoshop, Word, Illustrator, VB.NET, CorelDRAW, AutoCad වැනි පරිගණක මෘදුකාංග සහ තවත් නොයෙකුත් දෑ අන්තර්ගතයි (CD දෙකෙහිම). එකක් කඩුටවල Summit Micro [...]






