පරිවර්තන මැරතන් තරගය – 2010 අප්‍රේල්
මේ සදහා දායක වෙන්න කැමතිද ? වැඩි විස්තර සඳහා http://si.openoffice.org/marathon10apr.html වෙත පිවිසෙන්න.
ගැටලු හා අදහස් feedback@harshana.net වෙත යොමු කරන්න.
Drop Mail to feedback@harshana.net for your ideas and issues in this blog.
මේ සදහා දායක වෙන්න කැමතිද ? වැඩි විස්තර සඳහා http://si.openoffice.org/marathon10apr.html වෙත පිවිසෙන්න.
හැමදාම තාක්ෂණික දේ ලියන නිසා අද ටිකක් එයින් මිදෙන්න සිතුව. මන්ද පහුගිය දවස්වල අවම වශයෙන් පැය 12ක් වත් වැඩ කරන නිසා වගේම ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න නිසා. Facebook එකේ ඉන්න යාළුවෝ නම් දකින්න ඇති Dubai International Racing Carnival (http://www.dubairacingclub.com/dubai-international-racing-carnival) එකේ පින්තූර ටිකක් දාල තියෙනව. පින්තූර සහ වීඩියෝ ක්ලිප් තියෙනව වෙලාවක් ආවහම අප්ලෝඩ් කරන්නම් කො හැමෝටම [...]
සුපුරුදු පරිදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය මගින් පවත්වනු ලවන සිංහල බ්ලොග් මැරතන් යන වැඩසටහන් අද හවස පටන් ගන්නවා ඇති. ඒ සඳහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් http://www.sinhalabloggers.com/blog-marathon වෙත ගොස් වැඩි විස්තර දැනගන්න. මැරත්න් බලන්න http://marathon.sinhalabloggers.com/ වෙත යන්න. ඒ වගෙග්ම මේ සඳහා සහභාගී වන අය sinhalabloggers යන IRC Channel එකේදී ද හමුවිය හැක.
සිංහල මිනි බ්ලොග් මිනි මැරතන් ඊයේ නිමාවිය. මමත් උත්සහ කරල පැය 6ක් ඇතුලත බ්ලොග් පෝස්ට් 19ක් ලීවා. මම උත්සහ කලා Microsoft .Net සම්බන්ධ තාක්ෂණීක දෑ ගැන ලියන්න. නමුත් අවාසනාවකට සර්වරයේ Apache Mod Security කෝඩ් ලිවීම සීමා කරන්න සිදු වුනා.ඔබට මා ලියූ බ්ලොග් පෝස්ට් http://harshana.myblog.lk තුලින්ද අනෙක් අය ලියූ බ්ලොග් පෝස්ට් http://marathon.sinhalabloggers.com/ කුලින්ද කියවිය හැකියි. Yesterday [...]