Archive for the ‘Sinhala’ Category

එදිනෙදා

This item was filled under [ Sinhala, Timely ]

හැමදාම තාක්ෂණික දේ ලියන නිසා අද ටිකක් එයින් මිදෙන්න සිතුව. මන්ද පහුගිය දවස්වල අවම වශයෙන් පැය 12ක් වත් වැඩ කරන නිසා වගේම ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න නිසා. ‍Facebook එකේ ඉන්න යාළුවෝ නම් දකින්න ඇති Dubai International Racing Carnival (http://www.dubairacingclub.com/dubai-international-racing-carnival) එකේ පින්තූර ටිකක් දාල තියෙනව. පින්තූර සහ වීඩියෝ ක්ලිප් තියෙනව වෙලාවක් ආවහම අප්ලෝඩ් කරන්නම් කො හැමෝටම [...]

Continue reading...

Tagged with: [ , , ]

SBU Blog Marathon 2009

This item was filled under [ Informations, Internet, Sinhala ]

සුපුරුදු පරිදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය මගින් පවත්වනු ලවන සිංහල බ්ලොග් මැරතන් යන වැඩසටහන් අද හවස පටන් ගන්නවා ඇති. ඒ සඳහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම්  http://www.sinhalabloggers.com/blog-marathon වෙත ගොස් වැඩි විස්තර දැනගන්න.
මැරත්න් බලන්න http://marathon.sinhalabloggers.com/ වෙත යන්න. ඒ වගෙග්ම මේ සඳහා සහභාගී වන අය sinhalabloggers යන IRC Channel එකේදී ද හමුවිය හැක.

Continue reading...

Tagged with: [ , , ]

Sinhala Blog Mini Marathon Finished

This item was filled under [ Informations, Internet, Sinhala, Timely ]

සිංහල මිනි බ්ලොග් මිනි මැරතන් ඊයේ නිමාවිය. මමත් උත්සහ කරල පැය 6ක් ඇතුලත බ්ලොග් පෝස්ට් 19ක් ලීවා. මම උත්සහ කලා Microsoft .Net සම්බන්ධ තාක්ෂණීක දෑ ගැන ලියන්න. නමුත් අවාසනාවකට සර්වරයේ Apache Mod Security කෝඩ් ලිවීම සීමා කරන්න සිදු වුනා.ඔබට මා ලියූ බ්ලොග් පෝස්ට් http://harshana.myblog.lk තුලින්ද අනෙක් අය ලියූ බ්ලොග් පෝස්ට් http://marathon.sinhalabloggers.com/ කුලින්ද කියවිය හැකියි.
Yesterday I [...]

Continue reading...

Tagged with: [ , ]

Sinhala Video Tutorials

This item was filled under [ Informations, Sinhala, Timely ]

පසුගිය සතියෙ දිනක මා දන්නා අයෙකු මට CD දෙකක් දී මේවා හොදද කියා ඇසුවේය. මමත් ඒ දෙක මාගේ පරිගණකයට දමා බැළුවිට අපූරු පරිගණක ඉගැන්ය්‍වීම් ඇතුලත් සිංහලින් කරන ලද වීඩියෝ ටිකක් දැකක. ඇත්තටම එය දැකුමකළුයි. එහි Photoshop, Word, Illustrator, VB.NET, CorelDRAW, AutoCad වැනි පරිගණක මෘදුකාංග සහ තවත් නොයෙකුත් දෑ අන්තර්ගතයි (CD දෙකෙහිම). එකක් කඩුටවල Summit Micro [...]

Continue reading...

Tagged with: [ , ]
Page 1 of 212