Archive for the ‘Visual Studio’ Category

Use Crystal report with XML Schema

This item was filled under [ .NET, Programming, Timely, Visual Studio ]

අපේ බොහෝ අයට Crystal report භාවිතය පිළිබද ගැටළු තියෙනව. මේ මගේ යාළුවෙක් ඇසූ ප්ර්ශ්නයකට පිළිතුරක්. මුලින්ම ඔබට Crystal report වලට අවෂය දත්ත තිබෙන SQL Statement එක ලියා ගන්න. එසේත් නැතිනම් report එකේ පෙන්වන දත්ත වල Query එක ලියා ගන්න. මම මේ උදාහරණය සඳහා AdventureWorks Database එකේ [HumanResources].[Employee] යන Table එක භාවිතා කරනව. මේ තමයි query [...]

Continue reading...

Tagged with: [ , ]

Switch on PC in your Network

This item was filled under [ .NET, Timely, Visual Studio ]

මට පහුගිය දවසක අවෂ්‍යතාවයක් ඇතිවුනා නෙට්වර්ක් එකේ තියෙන කම්පියුටරයක් එය තියෙන තැනට යන්නෙ නැතිව ස්විච් ඔන් කරගන්න. පොඩ්ඩක් බැළුව ලේසියෙන් කරගන්න පුළුවන්ද කියල. ගූගල් වල සර්ච් කරල බලද්දි දැනගන්න පුළුවන් උනා Wake on LAN(http://en.wikipedia.org/wiki/Wake-on-LAN) කියල පහසුකමක් ගැන. මේක කෙටියෙන් කීවොත් අපි පරිගණක shut down කලාට සම්පූර්ණයෙන්ම off වෙන්නෙ නෑ. ඒ කියන්නෙ හාඩ් ඩිස්ක්, රැම්, ප්රොකසෙසරයට [...]

Continue reading...

Tagged with: [ , , , ]

Change the MP3 file Details using .Net

This item was filled under [ .NET, Media, Programming, Visual Studio ]

For read this is in English visit http://devsmart.net/2009/change-the-mp3-file-details-using-net/ ඇත්තටම මට කරන්න අවෂය වූයේ මා සතු ඇති mp3 ඇල්බම් වල අනවෂය ලෙස සටහන්වී ඇති හා කිසිවක් නොවූ Title, Artist, Comments, සහ Album යන තොරතුරු නිවැරදි ලෙස සාදාගැනීමටයි. මම මුලින්ම කලේ ගොනුවේ නම නිවැරදිව සාදා ගැනීමයි. එය file Move ක්රuමය භාවිතා කර ලේසියෙන් rename කරගත හැකියි. පසුව [...]

Continue reading...

Tagged with: [ , ]

Microsoft Career Offer

This item was filled under [ Exams, Informations, Microsoft, SQL Server, Timely, Visual Studio ]

This is a chance to who interest to do the Microsoft certifications. Prometric gives 25%,20% and 15% discounts for selected exams. for more information visit http://www.prometric.com/microsoft/careeroffer.htm Microsoft විභහග කිරීමට බලාපොරොත්තු වන ඔබට මෙය වැදගත් ආරංවියක්. Prometric වෙතින් තෝරාගත් විභහග කිහිපයකට 25%,20% සහ 15% වැනි වට්ටම් ලබාදෙන බව ඔවුන් දන්වා සිටී. මේ සඳහා වැඩි විස්තර සඳහා [...]

Continue reading...

Tagged with: [ , ]
Page 1 of 3123