Archive for the ‘Internet’ Category

SinhalaZone.com

This item was filled under [ Informations, Internet, Timely, Uncategorized ]

www.SinhalaZone.com කියන්නෙ අළුතෙන් පටන් ගත් සිංහලින් කතා කරන්න පුළුවන් තවත් එක් පෝරම් එකක්. මෙමගින් ඔබට කවි, නිසඳැස්, Lirycs,වගේ තව බොහෝ දෑ ඔබට බලාගන්න වගේම ඔබේ අදහස් ලියන්න පුළුවන් වෙබ් අඩවියක්. ඔබත් මෙවැනි දේවල් වලට කැමති නම් දැන්ම යන්න www.SinhalaZone.com වෙත. www.SinhalaZone.com is a new forum started in Sinhala medium. You can see Poems, Lirycs and [...]

Continue reading...

Tagged with: [ ]

New change to my web site and blog

This item was filled under [ Informations, Internet, Timely ]

මම මගේ වෙබ් අඩවියයි බ්ලොග් එකයි එකතු කරන්න තීරණය කලා. කවුරුන් හෝ මගේ Feed එක අරන් තියෙනවනම් ඒ ගැන කලබල වෙන්න නම් අවෂ්‍ය නෑ. මොකද මම http://www.feedburner.com හී එය නිවැරදිව සෑදුව. කෙසේ හෝ ඔබ http://feeds.feedburner.com/harshana ලබාගෙන තිබෙනවනම් මෙහි ගැටළුවක් නෑ. එසේ නැතිනම් ‍මාගේ Feed URL එක http://feeds.feedburner.com/harshana ලෙස මාරු කරගන්නා ලෙස ඉල්ලා සිටිනව. ඒ වගේම [...]

Continue reading...

Tagged with: [ , ]

www.BestFreewareDownload.com

This item was filled under [ Informations, Internet, Timely ]

සමහර වෙලාවකට අපට සමහර පුංචි පුංචි වැඩ කරගන්න පොඩි tools ඕන වෙනව. ප්‍රධානතම දේ ‍තමා මේවා නොමි‍ලයේ ලබාගත හැකි ඒවා වීම. ඒ වගේම එම tools හෝද ඒව විය යුතුමයි. මොකද අපට පොඩි වැඩකට මුදල් වියදම් කරන එක ගැටළුවක් නෙ. අනිත් එක එය ප්‍රායෝගිකව කල හැකි දෙයක් නෙවෙයිනෙ. මම සිතනව www.BestFreewareDownload.com වෙබ් අඩවිය මේ වගේ වැඩ [...]

Continue reading...

Google Chrome (BETA) for Windows

This item was filled under [ Google, Informations, Internet ]

මම උදෙන්ම Google Chrome (BETA) මගේ පරිගණකයට ස්ථාපනය කලා මේ වෙබ් බ්‍රවුසරය කොහොමද කියල බලන්න. ඉතින් උදේ පාන්දරම මගේ හිතට හරි නෑ. මොකද HTTPS වැඩ කරන්නෙ නෑ. මම Fiddler කියන ප්‍රොක්සිය භාවිතා කරල මේ අවුල සොයා ගන්න උත්සහ කලා. නමුත් ඒ ප්‍රොක්සිය HTTPS සඳහා වැඩකලේ නෑ. නමුත් HTTP සඳහා හොදින් වැඩ කරනව. මම සිතන්නෙ මොකක් හරි [...]

Continue reading...

Tagged with: [ ]
Page 5 of 15« First...34567...10...Last »

Page optimized by WP Minify WordPress Plugin