Download videos from YouTube, YouTube වලින් වීඩියෝ බාගැනීම
Posted by Harshana on 17 September, 2007
No comments yet
This item was filled under [ Internet ]
හරිම ලේසියි. මුලින්ම ඔබට අවශය වීඩියෝව ක්ලික් කර එහි කවුළුවට යන්න. ඉන් පසුව www. වලින් පස්සෙ URL එක පටන්ගැනීමට පෙර “KISS” යන වචනය උදෘතයන් නොමැතිව යතුරුකරණය කරන්න. උදා. http://www.youtube.com/watch?v=…… http://www.kissyoutube.com/watch?v…… ඉන්පසුව Enter යතුර හෝ GO යන්න ක්ලික් කරන්න. එවිට ඔබව බාගතකරගැනීමේ පිටුව වෙත ගෙනයනු ලබනවා. එහි “Download Now“බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට එය FLV ගොනුවක් [...]






