ලිනක්ස් මත මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෘදුකාංග දිවීම, Run Microsoft Windows Software on Linux
හරිම ලේසියි, කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මෘදුකාංගයේ නම CrossOver ස්ථාපනය කරල බලන්න. මම මදුර ශබ්දකෝෂය, මයික්‍රෝසොෆ්ට් ඔෆීස් 2003 වගේ මුදෘකාංග ස්ථාපනය කලා. හොදින් වැඩකරනවා. නමුත් මයික්‍රෝසොෆ්ට් ඔෆීස් 2003 වල සිංහල යතුරුකරණය කිරීම කල නොහැකියි. මම Microsoft Office 2003 Language Settings වලින් යතුරු පුවරුව දෙන්න උත්සහ කලා, සාර්ථකවුනේ නැහැ. තව ටිකක් උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. [...]






