C# Yield for Readability and Performance
yield කියන keyword එක C# වල තියෙන භාවිතයට පහසු keyword එකක්. ලේසියෙන්ම මේ keyword එක තේරුම් ගන්න අපි පහත උදාහරණය බලමු. public static IList<int> GetEven(IEnumerable<int> ints) { var evenNos = new List<int>(); foreach (int i in ints) if (i % 2 == 0) evenNos.Add(i); return evenNos; } මේ උදාහරණයේදි අළුත් List Object එකක් සාදාගෙන එයට [...]






