WinDirStat – Disk usage statistics viewer

This item was filled under [ Informations, Timely ]

මේක අපට එදිනෙදා භාවිතා කල හැකි හොද ටූල් එකක් කීවොත් නිවැරදියි. ඔබට ඔබගේ පරිගණකයේ හෝ සර්වරයක වැඩිපුරම දෘඩ තැටියේ ඉඩ අරන් ඇති ගොනු මොනවද කියල බලාගන්න අවෂය වුනොත් මෙම ටූල් එක මගින් එය වඩාත් ලස්සනට ලබාදෙනව. මෙමගින් මෙසේ පෙන්වනවා වගේම අනවෂය දෑ ඉවත් කිරීමත් ක්ෂණිකව කරන්න පුළුවන්. හැබැයි මෙය Microsoft Windows සඳහා පමණයි භාවිතා කරන්න පුළුවන්. WinDirStat පිළිබද වැඩි විස්තර සඳහා http://windirstat.info/ වෙත යන්න. ඒ වගේම විශේෂත්වය තමා මට මෙවැනි ටූල් එකක් අවෂය වෙලා මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන්(ඒ අවස්ථාවේ online සිටි) අසා බැළුවත් මා බලාපොරොත්තු වුනු තරම් පිළිතුරක් නොලැබුනු නිසා මා Aardvark තුලින් අසා දැනගත් ටූල් එකකි. ඇත්තටම Aardvark කියන්නෙ හැකි ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු විය හැකි සේවාවක්. දැනටමත් ඔබ Aardvark භාවිතා නොකරන්නේ නම් දැන්ම Aardvark ගොස් ලියාපදිංචි වන්න.

WinDirStat


Popularity: 1,098 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One Comment on “WinDirStat – Disk usage statistics viewer”

  • nirmal
    25 May, 2011, 19:20

    good work