Sync online storage with PC

This item was filled under [ Google, Informations, Internet, Microsoft, Timely ]

Read this is in English Visit http://devsmart.net/2009/sync-online-storage-with-pc/

අපගේ ගොනු backup කිරීමට හෝ වෙනත් අය සමග හුවමාරු කිරීමට අප බොහෝ දෙනා අන්තර්ජාලයේ ඇති ගොනු ගබඩා භාවිතා කරයි. මේවාට අප සතු ගොනු Upload කිරීම බොහෝසෙයින් අපහසුය. මේ සඳහා ඇති හෝද විසදුමක් ලෙස Gladinet Cloud Desktop මෘදුකාංගය හැදින්විය හැක. එමගින් Windows Sky Drive, Google Docs, Box.Net වැනි බොහෝ online storage සේවා සඳහා සහය දක්වයි.

එය භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. ඔබට http://www.gladinet.com/ වෙතින් එහි නොමිලයේ දෙනු ලබන වෙළුම බාගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා http://www.gladinet.com/doc.html වෙත යන්න. පහත පින්තූර බලා ඔබත් උත්සහ කර බලන්න.

Gladinet Cloud Desktop 1

Gladinet Cloud Desktop 2

Gladinet Cloud Desktop 3

Gladinet Cloud Desktop 4


Popularity: 1,669 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 Comments on “Sync online storage with PC”

  • 19 November, 2009, 10:40

    එලම කිරි. මමත් හොය හොයා හිටියේ මේ වගේ එකක් තමා. බොහෝ ම ස්තූතියි.

  • 24 November, 2009, 10:19

    but this is only can be use with Windows OS, U can try on Linux using Wine or any other tool.

  • 19 February, 2010, 12:28

    මේ software එකනම් ගොඩක් වැදගත්

  • 18 March, 2010, 9:36

    මොකක්ද මේ ගැජට් එක.. බාලම බලමු.. :)

  • 19 March, 2010, 14:41

    @ගයන්ත – ගොඩාක් හොදයි භාවිතයට. නමුත් වින්ඩෝස් ඕනි. :)