www.softlogic.lk a Virus was Found !

This item was filled under [ Informations, Internet, Timely ]

ළගදී ඔබ www.softlogic.lk වෙබ් අඩවියට ගියාද ? මම අද ගන්න උත්සහ කලා, නමුත් Avast  මගින් මෙම පනිවිඩය ලබා දුන්න. :(

Anyone who visit www.softlogic.lk ? today I have tried to visit, but Avast  shows this message. :(

softlogiclk

  • Share/Bookmark


Popularity: 2,316 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

14 Comments on “www.softlogic.lk a Virus was Found !”

  • 17 February, 2009, 16:00

    මම පාවිච්චි කරන්නෙත් avastමයි. මටත් ඔය සන්තෑසියමයි!

  • 17 February, 2009, 16:10

    මටත් මේ ප්‍රශ්නෙ ආව. හැබැයි පණිවිඩය දුන්නෙ වෛරස් ගාඩ් එකෙන් නෙමෙයි, ක්‍රෝම් බ්‍රවුසරෙන්. සෆාරි වලින් අවුලක් නැතුව ගියා.

  • 17 February, 2009, 17:44

    මම FF 3 වලිනුත් උත්සහ කලා, ඒත් යන්න දෙන්නෙ නෑ. අන්තිමේට වැඩේ අතෑරලා දැම්ම. :(

  • chanaka
    17 February, 2009, 19:49

    මම කිසිම Virus Guard එකක් නැතුව Firefox 3 වලින් ගියා.
    යනවනෙ බබා වගේ

  • චතුර වික්‍රමරත්න
    17 February, 2009, 20:20

    මට නම් කිසි අවුලක් උනේ නෑ. මම පාවිච්චි කරන්නෙ Kaspersky Internet Security 2009 & Firefox 3. කිසි අවුලක් නැතුව සයිට් එකට ගියා. සමහරවිට avast වල false positive එකක් වෙන්න ඇති.

  • 17 February, 2009, 21:19

    මම මේ දැන් ගිහින් බැලුවා. අවුලක් නෑ. හැබැයි මම පාවිච්චි කරන්නෙ Shiretoko.

  • 17 February, 2009, 21:46

    මට නම් softlogic.lk එකට යන්න කරම් අවශ්‍යතාවයක් වුනේ නෑ තවම.

    ඒ වුනත් මම ගියා බලන්න. ආබාධයක් නැතුව යන්න පුළුවන් වුනා :D

  • අරවින්ද
    18 February, 2009, 9:02

    මටත් යන්න ෙදන්ෙන් නෑ

  • 18 February, 2009, 10:25

    මේක ඇත්තටම Avast වල ගැටළුවක්ද, නැතිනම් මේ වෙබ් අඩවියේ ගැටළුවක්ද කියල පොඩ්ඩක් අදාල පාර්ශවයයන් හොයල බැළුවනම් හොදයි වගේ මම සිතන්නෙ. නැතිනම් වෛරස් ගාඩ් එක ඩිසේබල් කරල තමා යන්න වෙන්නෙ, ඒක ඉතින් අපි බොහෝමයක් අය කරන්නෙ නැති නිසා වෙබ් අඩවියට යන එක නතර වේවි.

  • 18 February, 2009, 11:36

    Firefox 3 වලින් යන්න පුළුවන් හැබැයි මේ පණිවිඩය දෙනවා.
    “The site at internetcountercheck.com has been reported as an attack site and has been blocked based on your security preferences.”
    ක්‍රෝම් නම් යන්න දෙන්නෙ නෑ. IE7 එකෙන් නම් යන්න පුළුවන්.

  • 18 February, 2009, 16:47

    @චරිත
    ඒ කියන්නෙ internetcountercheck.com එකෙන් කවුන්ටරයක් වගේ දෙයක් මෙම අඩවියේ දාල ඇති,

  • shanaka
    25 April, 2009, 7:14

    aulk ne mamtaa awa mmann ewunata wena kiyala giya

  • dusra
    26 May, 2009, 18:58

    mat try kala…yanna behe..man use karanne kaspersky internet security 2009 ..virus alert ekak enawa

  • 2 September, 2009, 22:34

    මම පාවිච්චි කරන්නෙ Firefox, අවුලක් නං ආවෙ නෑ.