Microsoft Career Offer
Posted by Harshana on 2 September, 2009
1 comment so far
This is a chance to who interest to do the Microsoft certifications. Prometric gives 25%,20% and 15% discounts for selected exams. for more information visit http://www.prometric.com/microsoft/careeroffer.htm
Microsoft විභහග කිරීමට බලාපොරොත්තු වන ඔබට මෙය වැදගත් ආරංවියක්. Prometric වෙතින් තෝරාගත් විභහග කිහිපයකට 25%,20% සහ 15% වැනි වට්ටම් ලබාදෙන බව ඔවුන් දන්වා සිටී. මේ සඳහා වැඩි විස්තර සඳහා http://www.prometric.com/microsoft/careeroffer.htm වෙත යන්න.
Popularity: 1,271 views







One Comment on “Microsoft Career Offer”
Thanx !