Foxmarks Available for IE and Safari too

This item was filled under [ Informations, Internet ]

Foxmarks මම සිතනව ඔබ බොහෝ දෙනා භාවිතා කරනව කියා. ඇත්තටම මෙය හොද වෙබ් බ්‍රවුසරයේ ඇති bookmarks synchronize කරගන්න පුළුවන් හොද ප්ලගින් එකක්. දැන් මෙය ඇපල් පරිගණක වල සෆාරි සඳහා හා වින්ඩෝස් පරිගණක වල Internet Explorer සඳහා භාවිතා කරන්න පූළුවන්. මම IE 6 සමග භාවිතා කලා. නියමෙට වැඩ. ඔබ MAC භාවිතා කරන්නේ නම් බලන්න එහිත් හොදින් ක්‍රියා කරනවද කියා.

Most of you knows about Foxmarks. it is a really helpful plug-in to synchronize web browser bookmarks. So, now it is available for MAC Safari and Windows IE too. I have tested with IE 6 and anyone use MAC, try it with MAC and Enjoy.

Foxmarks


Popularity: 1,272 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 Comments on “Foxmarks Available for IE and Safari too”

  • 28 March, 2009, 16:43

    ෂහ් මේක මරු…

    ඉස්සර Google BrowserSync කියල Firefox add-on එකක් තිබුනා. ඒකෙනුත් මේ දේමයි කලේ. දැන් ඒකෙ වැඩිදියුණු කිරීම් නවත්වලා. නමුත් කේතය Gogle Codes (http://code.google.com/p/browsersync/) වලින් ලබාගන්න පුළුවන්.

    ෆයර්ෆොක්ස් සඳහා මොසිලා ලැබ්ස් වල මෙවැන්නක් අත්හදාබලමින් ඉන්නවා. (http://labs.mozilla.com/2007/12/introducing-weave/)

    ඉදිරියට, යන යන තැන එකම පරිගණක වටපිටාවක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි වගේ…

  • 28 March, 2009, 18:37

    මම නම් Bookmark Synchronize කරගන්න භාවිතා කලේ මුල සිටම මේක. Chrome වලටත් ලගදීම මේ සහය ලැබෙයි කියල සිතන්න පුළුවන්.

  • 28 March, 2009, 20:26

    දන්නවද ?? අද සිට FoXmarks, Xmarks ලෙස නම වෙනස් ක‍රලා. http://www.xmarks.com වෙත යන්න.

  • 28 March, 2009, 22:03

    සමාවෙන්න foXmarks දැන් වල නමත් වෙනස් කරලා තියෙන්නේ. දැන් එක හදුන්වන්නේ Xmarks ලෙසින්. මම හිතන්නේ මේ වෙනසට තව හේතුවක් තමා දැන් IE සහ Safari වලත් සහය දක්වන එක. මාත් මේක පාවිච්චි කරනවා. මගේත් ප්‍රියතම add-on එකක් මේක.

  • 30 March, 2009, 10:15

    මාත් මේකම තමයි.