1st Post in DevSmart.Net
පසුගිය දවස් වල අන්තර්ජාලග පිළිබදව ලොඩි ගැටළුවකට මුහුණ දුන්න. මොකද අපි කවුරුත් දන්නවනෙ ඩයලොග් සමාගමේ HSDPA අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ගැන. ඉතින් මම ඩයලොග් සම්බන්ධතාවයට Bye කිවුව. දැන් මොබිටෙල් වල, වේගය නම් හොදයි. මම http://DevSmart.net කියල බ්ලොග් එකක් පටන්ගත්ත. මේකෙ ලියන්න බලාපොරොත්තු වෙන්නෙ Software Technologies ගැන. මේ නම හදාගන්න අදහස් දුන් සියළුම මාගේ මිතුරන්ට මම ස්තූතිවන්ත වෙනව. ඉතින් මම http://DevSmart.net හී පළමු සටහන අද ලීව. Software Technologies ගැන කියවන්න ආසයිනම් ගිහින් බලන්නකො.
Last few days I have faced some problem with my Internet connection. Hope everyone knows about Dialog HSDPA connection speed, so I have said good bye to Dialog HSDPA and moved to Mobitel. Mobitel speed is better. I have started new blog http://DevSmart.net to write about software technologies. My special thanks to Gogula, Olga, Malinthe, Dasun and other my friends who forget to write names for help to find the domain Name and I have written first blog post. If you wish to read something related to software technologies visit http://DevSmart.net.






6 Comments on “1st Post in DevSmart.Net”
Hi Harshana
If u Can,pls publish the article about how to create Stock Management System Using Visual Basic.net 2005.
I have put a comment in http://devsmart.net/about/. pls. visit it
මට පුලුවන්නම් කියනවාද .net domain එකක් ලබා ගැනීමට කල යුතු දේවල්
Just visit http://WWW.GODADDY.COM and purchase Domain U wish.
බොහොම ස්තුතියි…. ඔයා technohug එකේ කාලයක් හිටියද?
නෑ, කාලයක් සිංහල යුනිකෝඩ් සමූහයට ලීවා. දැන් නම් නෑ.
මම DotNetForum.lk, SQLServerUniverse.com, LKLUG, Sinhala Bloggers වැනි ඒවගෙ ඉන්නව.