Win XP Theme for Gnome Desktop

This item was filled under [ Linux, Open Source, Uncategorized ]

මම සිතනව බොහෝ දෙනා Gnome Desktop එක සහ Windows XP හී තීම් එක දන්නව කියල. ඉතින් අන්තර්ජාලයේ සැරිසරන විට මට හමුවුනා Gnome වලට දාන්න පුළුවන් Windows XP වගේ තීම් එකක්. වැඩිපුර තොර‍තුරු සඳහා පින්තූර බලන්න හා http://ubuntu.online02.com/node/14 වෙත යන්න.

Lot of people knows about Gnome Desktop and Windows XP user interfaces, So, I found a Windows XP like theme for Gnome when I suffering web. for more see images and visit http://ubuntu.online02.com/node/14


Popularity: 608 views
Tagged with: [ , , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “Win XP Theme for Gnome Desktop”

  • 21 November, 2008, 22:58

    මම උබන්ටු වලින් ඉන්ටර් නෙට් සම්බන්දතාවය හදාගන්න දන්නේ නැ.මම use කරන්නේ 3G මොඩම් එකක්.ඒකට software එකක් ඕනද?. ‍‍‍‍‍‍‍‍‍

  • 22 November, 2008, 12:48

    මොකක්ද මොඩම් එක ?
    HUAWEI E220 තමා මම භාවිතා කරන්නෙ. Dialog සම්බන්ධතාවයක් තියෙන්නෙ. Ubuntu වෙළුම මොකක්ද භාවිතා කරන්නෙ ? Ubuntu 8.04 වල නම් වැඩිය මුතුත් කරන්න අවෂයනෑ.

    මෙතන වැඩි විස්තර තියෙනව.
    http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/67929d4fd363288c/e9ba700828e0cfd4?hl=en&lnk=gst&q=Dialog#e9ba700828e0cfd4

    මොබිටෙල් නම් APN එක mobitel3g (www.dialogsl.com වෙනුවට) යොදන්න.