WP Mail SMTP
ඔබගේ බ්ලොග් අඩවිය හොස්ට් කර ඇති සර්වරයේ නිර්නාමික(anonymous) PHP mail() පහසුකම ආරක්ෂාව නිසා ලබාදි නැතිද? එසේ නම් ඔබට විද්‍යුත් තැපැල් යවන්න SMTP සහතික කිරීමක් සහිතව විද්‍යුත් තැපැල් යැවීමට සිදුවේවි.
මම මේ ගැටළුවට ළගදි මුහුණ දුන්න. ඉත්න් මම බැළුව වැඩෙ ලේසියෙන් කරන්න පුළුවන් කොහොමද කියල. එවිට තමා මට මතක් වූයේ PHPMailer(http://sourceforge.net/projects/phpmailer/) . ඒ වගේම මම සොයල බැළුව මේ සඳහා තිබෙන plug-in. එවිට WP Mail SMTP (http://wordpress.org/extend/plugins/wp-mail-smtp/) යන plug-in එක හමුවුවා. මම සිතනව මේ plug-in එක නම් ඔබට ලේසියෙන් විද්‍යුත් තැපැල් යැවීම කරගන්න පුළුවන් වේවි කියා. මන්ද මෙහි සැකසීම් හරිම ලේසියි.
Do not allow sending emails through anonymous PHP mail() function due to security reasons in your Blog hosting provider ? . Hence, you will need to send email through SMTP authentication from your script.
I have faced this problem very nearly, So I have find the plug-in for that. there was some alternative solutions. for E.G. You can use PHPMailer (http://sourceforge.net/projects/phpmailer/) like script and you have to customize what ever wish. otherwise you can use plug-in like WP Mail SMTP (http://wordpress.org/extend/plugins/wp-mail-smtp/). I hope WP Mail SMTP is very easy to use and configure.






