World’s Great Software Companies
මා හට ලෝකයේ ප්‍රබලතම/බලවත් මෘදුකාංග සමාගම් පිළිබද කරන ලද සමීක්ෂණයක ඊ-තැලෑලක් ලැබුනි. ඇත්‍තටම කුමක් ප්‍රධානත්වය ගනීද යන්න ටිකක් අමාරු ගැටළුවකි. එහි ඇති ලැයිස්තුවෙන් මා Apple, Google, SAP, Microsoft, Sun, Amazon, Oracle, Adobe, IBM යන සමාගම් තේරූ අතර 4 වන ගැටළුවට මා Microsoft යන්න තේරුවෙමි. වියුණු සටහන ලියන්නා (blogger) පවසනුයේ එම සමාගම තුන්වනුවට සිටින බවයි. පුදුමයක් ලෙස මා දැක්කේ Google සමාගම ප්‍රථමයෙන් සිටින බවකි. නමුත් බිල් ගේට්ස් ලෝක බලවතා බව අප කවුරුත් දන්නා කරුණකි. මේ මට සිතුනු දේ. ඔයගොල්‍ලත් ගිහින් බලන්න මෙන්න ලින්ක් එක.
https://www.surveymk.com///s.aspx?sm=jWKGSD0kRDRDbtCjK6L03Q_3d_3d
I have received one survey about what being one of the world’s great software companies might mean. It’s a very difficult question to me and I have selected
- Apple
- SAP
- Microsoft
- Sun
- Amazon
- Oracle
- Adobe
- IBM
as a Great and I have selected ‘Microsoft’ as a great in question 4. but blogger’s rate to Microsoft is 3rd Place. He listed as a
- Apple
- Microsoft
- Amazon
- Adobe
as a best companies and Google get the 1st place.
You can submit your submissions to their usin this link.
https://www.surveymk.com///s.aspx?sm=jWKGSD0kRDRDbtCjK6L03Q_3d_3d







One Comment on “World’s Great Software Companies”
මං හිතන්නෙ මෙතන ප්‍රබලම සමාගම් කියන එකෙන් අදහස් කළේ මුදල් තත්ත්වයෙන්ම පමණක් නොවන්නට ඇති. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග බොහෝ දෙනා පාවිච්චි කළත් මයික්‍රොසොෆ්ට් සමාගම පිළිබඳ බොහෝ දෙනා අතර තියෙන්නේ එතරම් හොඳ ආකල්පයක් නෙවෙයිනේ. ඒ නිසා වෙන්නට ඇති මයික්‍රොසොෆ්ට් සමාගමට තෙවැනි තැන ලැබුණේ. පහුගිය කාලයේ නව නිෂ්පාදන අතින් වුණත් ඇපල්, ගූගල් ආදී සමාගම් මයික්‍රොසොෆ්ට් සමාගමට වඩා හොඳ නිෂ්පාදන එළිදැක්වූවා.