WordPress Themes
මේ පනිවුඩය වැදගත් වෙන්නෙ නම් වෙනම වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරල වියුණු සටහන් ලියන්නන්ට. මා හට නොමිලයේ බාගත හැකි WordPress Themes තියෙන කතාබහක් හමුවුනා. ඒක කියවන්න http://www.bloggeries.com/forum/wordpress-themes-blog-templates/ වෙත යන්න. ඒකෙ තිබුනු හොද වෙබ් අඩවියක් තමා http://themespack.com. ගිහින් බලල ඔයාගෙ වියුණු සටහනටත් හොද ඇදුමක් ඇදගන්න. ![]()
Who use the WordPress for their personal blog this message is very important for them. I found some forum discussion about download and upload WordPress Themes. To read that discussion please visit http://www.bloggeries.com/forum/wordpress-themes-blog-templates/. I got some website contains good themes. visit http://themespack.com for see their themes.






