Why It Is ?

This item was filled under [ Uncategorized ]

මම Mac4Lin Ubuntu 8.04 යන පද්දති මෘදුකාංගය තුල ස්ථාපනය කලා. පසුව මම සිංහල භාෂාව තෝරා පද්දතියට log වුනා. නමුත් මට දැකගැනීමට හැකි වූයේ සිංහල අකුරු නිවැරදිව නොපෙනෙන තිර මුහුනතකි. මම මේ පිළිබදව යහළුවෙකුගෙන් වමසීමට එහි තිර පිටපත් දෙකක් ගත්තත් සති අන්තය නිසා මට නැවත සදුදා වන තුරු බවසා සිටිය නොහැකි වුනා. ඉතින් මම නැවත Sinhala-GNU-Linux (http://sinhala.sourceforge.net) මෘදුකාංගය ස්ථාපනය කල පසු එය විසදුන අතර මා හට එය එසේ සිදුවුනේ ඇයි කියා දැන ගැනීමට අවෂයය. ඔබ මෙසේ සිදුවීමට හේතුව දන්නේ නම් එය comment එකක් ලෙස මෙහි සදහන් කරන්න.

http://blog.harshana.info/img/WhyItIs.png

I have installed Mac4Lin to Ubuntu 8.04. After that I have logged using Sinhala language. I have seen my Desktop with some rendering issues. I got 2 screen shoots to get a help from others. But this is week end and I can’t wait till next Monday. Then I have installed Sinhala-GNU-Linux (http://sinhala.sourceforge.net) again. Then problem has been solved. But I want to know the reason for this rendering issue. If you are know why it is please put it as a comment.

http://blog.harshana.info/img/WhyItIs1.png


Popularity: 349 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin