Ubuntu Studio with Ubuntu 8.04
To read more about Ubuntu 8.04 and Ubuntu Studio read full article.
Ubuntu 8.04 සහ Ubuntu Studio ගැන කියවන්න නම් මෙය සම්පූර්ණයෙන්ම කියවන්න.
මා මාගේ පරිගණකයට Ubuntu 8.04 කියන නවතම Ubuntu වෙළුම ස්ථාපනය කලා. ඔක්කොම DVD 7 ක් බාගත්ත. Ubuntu 8.04 Server වෙළුමයි, Ubuntu Studio සහ රිපෝසිටරි DVD 5 කුයි. ඉතින් දාල බැළුව. හොදයි. මා භාවිතා කර ඇති අනෙකුත් ලිනක්ස් මෙහෙයුම් පද්දති හා අනිකුත් වෙළුම් වලට වඩා මෙහි විශේෂත්වය අළුත්ම අළුත් මෘදුකාංග වෙළුම් තිබීමත් ntfs-3g මොඩියුලය තිබීම නිසා මාගේ අනිකුත් NTFS දෘඩ තැටි සමග වැඩ කිරීමේ හැකියාවත් තියෙනව. මම සිතනව මෙය නිවසේ අන්තර්ජාලය නොමැති අයට භාවිතයට හොද වෙළුමක් කියල. හැබැයි මට Audio සහ Video Codecs පිළිබදව නම් ගැටළුවක් ආව. මේ තියෙන පින්තූර ටිකත් බලන්නකො. භාවිතා කරල බලන්න.
I have installed Ubuntu ewer version 8.04 to my home PC. Totally I have downloaded 7 DVDs (Ububtu 8.04 Server, Ubuntu Studio and 5 repository DVDs). Finally I have decided to this is really good for the home users which haven’t Internet Connection. Other special thing is default install the ntfs-3g module. It is helped to work with my another NTFS Hard disks. otherwise this version includes newer software versions in the world. But I had a problem in Audio and Video Codecs. See this Pics and use.










