Table Types in MS SQL Server
මයික්‍රෝසොෆ්ට් SQL Server වල ඇති Table වර්ග මොනවද කොහොමද භාවිතා කරන්නෙ කියල දැනගන්න කැමතිද ?
Do you like to know about Table Types in the Microsoft SQL Server ?
මයික්‍රෝසොෆ්ට් SQL Server බොහෝ අය භාවිතා කරන DBMS එකක්. Tables අපි කවුරුත් භාවිතා කරනවානෙ. ඉතින් මෙහි තියෙන Table වර්ග මොනවද කොහොමද භාවිතා කරන්නෙ කියල තියෙන පොඩි සටහකත් මට www.sqlservercentral.com වෙතින් හමුවුනා. ඇත්තටම මේ සටහන මෘදුකාංග සංවර්ධකයින්ට හුගාක් වැදගත්වන සටනක් ලෙස කීවොත් වැරදි නෑ නේද? වැඩිපුර විස්තර කියවන්න http://www.sqlservercentral.com/articles/Temporary+Tables/62409/ ට යන්නකො.
Everyone using Microsoft SQL Server for storing data and use Tables for that. last week I have found the article about Microsoft SQL Server Table Types from www.sqlservercentral.com. Then I think This Article is very important to Software Developers who use MS SQL Server. It describes Temporary Tables, Table Variables and Derived Tables. I think this is a really good article. For More informations visit http://www.sqlservercentral.com/articles/Temporary+Tables/62409/






