SQL Server Dumper

This item was filled under [ Microsoft, SQL Server ]

How you can data Export as a simple SQL INSERT INTO statement? For remote server Backups this is very important feature to low bandwidth connections. There is a free tool called “SQL Server Dumper” can be done it easily. It gives the feature to select the fields user wants. For more about this software visit http://ruizata.com and Try it if you are using Microsoft SQL Server 2005. U can download it from http://ruizata.com.

ඔබගේ Microsoft SQL Server 2005 දත්ත සමුදායේ ඇති දත්ත SQL INSERT INTO statements වලට Export කරන්න අවෂ්ය වන අවස්ථා තියෙනව නේද ? මේ ක කරන්න ලේසිම සහ අඩු වියදම් ක්ර මයක් ගැන සිතුවාද ? මෙය දුරස්ථව ඇති සර්වරයක ඇති දත්ත අඩු bandwidth එකක් සහිත අන්තර්ජාල පහසුකමක් තුලින් කරගත හැකි ලේසිම Backup කිරීම ‍කියා මා සිතනව. මෙය කරගැනීමට “SQL Server Dumper” කියන නොමිල මෘදුකාංගය තුගින් අප හට පහසුවෙන්ම කල හැකියි. මේ මෘදුකාංගය ගැන වැඩිපුර තොරතුරු දැනගන්න නම් http://ruizata.com වෙත යන්න. ඒ වගේම ඔබත් Microsoft SQL Server 2005 භාවිතා කරන්නෙක් නම් ඔබටත් මෙය භාවිතා කල හැකියි. මෙය http://ruizata.com වෙබ් අඩවියෙන්ම බාගත හැක.

SQLServerDumper.png


Popularity: 384 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “SQL Server Dumper”