Spam Comments

This item was filled under [ Uncategorized ]

මා හට Spam Comments නිසා මගේ වියුණු සටහනේ සහ වෙබ් අඩවියේ අනවෂ්‍ය දත්ත ඇති නිසා මේවා ඉවත් කිරීමට ගොඩාක් කරදර විදින්න සිදුවුනා. ඉතින් මම වෙබ් අඩවියේ අමුත්තන්ගේ සටහන් මොඩරේට් කරන්න තීරණය කල අතර වියුණු සටහන සඳහා Akismet කියන WordPress Plugin එක භාවිතා කලා. නමුත් මට අද තවත් හොදයි කියල සිතෙන Plugin එකක් හමුවුනා. ඒක තමා reCAPTCHA. මෙය බොහෝ පරිගණක භාෂා සඳහා භාවිතා කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා http://recaptcha.net/resources.html වෙත පිවිසෙන්න.
ඔබටත් මෙය පරික්ෂා කර බැලීමට අවෂය නම් මාගේ වියුණු සටහනේ පුංචි comment එකක් දාන්න. එවිට ඔබට සාමාන්‍ය Wordperss comment එකට අමතරව මෙම plugin එක මගින් සපයන වචන දෙකක් යතුරුකරණය කිරීමට ලබාදේග එසේම එය ශබ්දයක් ලෙස ඇසීමටද මෙමගින් හැකියාව තිබේ.

I had a problem in someone/some robots do the spam comments/guest book in my blog and web site. I had use authorization facility to my web site and I have added Akismet WordPress Plugin for spam block. Today I have got a small plugin for that. It is reCAPTCHA. This tool is a lot of language support and you can see about more information visit http://recaptcha.net/resources.html. If you want to test that plugin put a comment in my blog. before submitting the default Wordperss comment you must have enter two words given by the plugin. and also you can listen this two if you have speaker/Headphone.


Popularity: 289 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin