SinhalaZone.com

This item was filled under [ Informations, Internet, Timely, Uncategorized ]

www.SinhalaZone.com කියන්නෙ අළුතෙන් පටන් ගත් සිංහලින් කතා කරන්න පුළුවන් තවත් එක් පෝරම් එකක්. මෙමගින් ඔබට කවි, නිසඳැස්, Lirycs,වගේ තව බොහෝ දෑ ඔබට බලාගන්න වගේම ඔබේ අදහස් ලියන්න පුළුවන් වෙබ් අඩවියක්. ඔබත් මෙවැනි දේවල් වලට කැමති නම් දැන්ම යන්න www.SinhalaZone.com වෙත.

www.SinhalaZone.com is a new forum started in Sinhala medium. You can see Poems, Lirycs and other things from there. and also you can write your ideas. Do you like these kind of things Visit www.SinhalaZone.com now.SinhalaZone.jpg


Popularity: 716 views
Tagged with: [ ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “SinhalaZone.com”

  • 27 September, 2008, 16:06

    මේක අලුත් වැඩක්.. වෙන සංවාද මණ්ඩපවල වගේ වැඩකට නැති දේවල් ගැන ගොඩක් කතා කරන අයනම් නෑ මෙහෙ…අපිත් ඉන්නව හැමෝම එන්න..

  • 27 September, 2008, 17:07

    මම නම් මේකේ රෙජිස්ටර් වෙලා දැන් සතියක් විතර.ඔයගොල්ලොත් එකතුවෙන්න හොඳ පොට් එකක්

  • 27 September, 2008, 17:52

    ප්‍රභාෂ්වර : මරු, ඔයත් ඒකෙ ලියනවද ? මම නම් දැනට සින්දු ටිකක් දැම්ම විතරයි. හැබැයි කියවනව. ලියන්නෙ තැතිනම් ලියන්න උත්සහ කරන්න. අපි අනිවාර්‍යයෙන්ම කියවනව.

Page optimized by WP Minify WordPress Plugin