Comments on: Sinhala Video Tutorials

By: Harshana
@dasun sameera
මටත් ඒ දේ නම් දැන් තේරෙනව.

@Chanika
වැරදි දෙයක් කොහොමද තරමක් දුරට හෝ හොද වෙන්නෙ ???
මම මෙහිදී කියන්න උත්සහ කලේ ගෙවල්වල Winows XP අව්‍යාජ පිටපත් භාවිතා කිරීම ගැන නෙවෙයි, ව්‍යාපාරයක් ලෙස අනුන්ගෙ දේවල් වලින් අහිංසක පොඩි ලමයි මුලා කර ඉදිරි සමාජයට අහිතකර බලපෑම් ඇති කිරීම ගැන. ඒ වගේම මේවාගෙන් මුදල් හම්බකිරීම ගැන. මොකද ඇමෙරිකාවෙ වුවද නිවසට පැමිණ නිවසේ පරිගණකයේ තියෙන්නෙ හොර මෘදුකාංග ද කියල බලන්නෙ නෑලූ. අනික එහෙම කලොත් අනිවාර්යයෙන්ම මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග භාවිතය අඩුවේවි.

By: Chanika
කොපි කරන එක වරදක් තමා.ඒක පිලි ගන්න ඕන.හැම දේකම දෙපැත්තක් තියනවා.සිංහලෙන් වැඩිපුර පරිගණක අශ්‍රිත පොත් නැති එකේ සිංහලෙන් මේ වගේ දෙයක් තියන එකත් තරමක් දුරට හෝ හොදයි නේද?. ඉංග්‍රීසි බැරි වුනාට පොටෝ ෂොප් (Photo Shop) වගේ ඒවයින් වැඩ කරන්න පුලුවන් ගම් වල කොච්චර හැකියාව තියන අය ඉන්නවාද.ඔයා කියන එකේ ඇත්තකුත් කියනවා අමාරුවෙන් හරි කියෙවුවොත් ඉංග්‍රීසි දැනුම වැඩිවෙනවා.
අපි Ubuntu වගේ OS වැඩකලාට ග්‍රාමිය පළාත් වල පරිගණක වල 99.9% ව්‍යාජ Winows xp  තියෙන්නේ. ලංකාවේ නීතිය ක්‍රියත්මක කරනවා වගේම නිදහස් මෘදුකාංග ගැන දැනුවක් කිරීම් කරන්න පුලුවන් නම හොදයි. අපි අපේ ප්‍රදේශයේ දේශණ පවත්වමින් දැනුවත් කිරීම් කරගෙන යනවා.ඒවාට ඔයාගේ දැණුම අපිට ගොඩක් වටිනවා.ඔයාගේ මේ Blog එක මගේ  site  එකට RSS Feed  වලින් අරගෙන පලකරනවා.
නිදහස් මෘදුකාංග ගැන වැඩිපුර ලියන්න. ස්තුතියි අයියා.

By: dasun sameera
ඔය දෙකට අමතරව තවත් එවා තියෙනවා. එවායේ සිංහල කැරැකින් ටියුටොරියල් පවා තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඒ අයට පුද්ගලිකව කීවත් ප්‍රයෝජනයක් අත්වුනේ නෑ. තව කින්න දේවල්නම් ගොඩක් තියෙනවා. කීව්වාය කියලා වැඩැක් වේන‍්නේ නෑ.

By: Harshana
@කාලිංග
කියල වැඩක් නෑ, රටේ නීති තිබුනට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ, තියෙන ඒවත් ටිකක් යල්පැන ගිය ඒව. වැරදි දී වැරදියි කියල කියන්න අවෂ්‍ය නිසයි මම ලීවේ.

මට මේ ගැන පසුව දැනගන්න ලැබුනෙ. මේ ලිපියත් කියෙවූවනම් නිවැරදි අවබෝධයක් තවත් magazine එකක් ගැන දැනගන්න පුළුවනි.
http://webalochana.blogspot.com/2007/05/ray-digital-magazine.html

By: කාලිංග
අපේ අයට අනුන්ගේ දෑ හා Intellectual Property and Copyright ගැන කිසිම තැකීමක් නෑ, කීයක් හරි හොයාගෙන්න ඕනේ දෙයක් කරනවා.

මේවා සිංහලෙන් නිසා අගේ කරන්න අයනම් ඕනෑ තරම් ඉන්නවා, නමුත් වැරැද්ද වැරැද්දමයි.