Sinhala Typing
ඔබට සිංහල යතුරුකිරීම ගැටළුවක්ද ? මම නම් කින්නෙ එකපාරම විජේසේකර යතුරු පුවරුවට හුරුවෙන්න කියල. මන්ද අපි විජේසේකර යතුරු පුවරුව වැනි යතුරු පුවරුවක් භාවිතා කර යතුරු කරණය කරන්නේ නම් එය ඉතාම වේගවත් සහ පහසුවෙන් කල හැකි වීමයි. අපි ඉංග්‍රීසියෙන් යතුරුකරණය කරන විට කරන්නේද මෙහෙම නේද ? ගාර්ප්, සිංග්ලිෂ් වගේ මෘදුකාංග නවකයින්ට හොදයි. ඒ වගේම එමගින් යතුරු කරන වේගය අඩු කරනව. ඒ කොහොමද කියල සිතන්න පුළුවන්ද ? අපි සිංහල වදන ඉංග්‍රීසියට හරවලා ඉංග්‍රීසියෙන් යතුරුකරණය කරල ආපහු නිවැරදිද කියල බලන්නෙ සිංහලෙන් නේද ? ඒ වගේම වැරදුනොත් යන process එක ගැන හිතල බලන්න. මට දැකගන්න ලැබුනා අළුත් අයටම හරියන ජාලගත යතුරු පුවරුවක් (Online Key board). මේක UCSC එක මගින් කරල තියෙන්නෙ හැබැයි සිංහල යුනිකේත ස්ථාපනය කරල තියෙන්න ඕනි. ගිහිල්ල බලන්නකෝ මෙන්න ලින්ක් එක.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
. වැඩිපුර සිංහල යතුරු පුවරු ගැන දැනගන්න http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing වෙත යන්න.
have a trouble in typing Sinhala Unicode ? Actually my suggestion is move/practice Vijasekara key board. because if we use this kind of key board Sinhala typing is too easy and fast. Actually when we typing a English we are we are using this way know(Direct Typing). Garp, Singlish kind tools too better for new users. but this kind key boards are slow the typing speed. Why is it ? If we are typing word using this kind tool. then we are thinking that word in English, then typing using English and checking is it correct or not using Sinhala. Think process we are doing in if we typed wrong word. I had seen one Online Key board when I browsing the web. This tool has been written by UCSC, but you must have install Sinhala Unicode to use this tool. you can check it from http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/. For more information about Sinhala key boards visit http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing







6 Comments on “Sinhala Typing”
ඒක නම් ඇත්ත. කිසිම කෙනෙකුට එකපාරම විජේසේකර එකෙන් ටයිප් කරන්න බැහැ. ඉගෙනගන්න ඕන. හැමදෙයක්ම එහෙමනෙ. ඒත් හරියට පුරුදු වුණොත් විජේසේකර තරම් හොඳ එකක් තවත් නැහැ
hi guys,check this out
Unicode enabled sinhala input method editor
@typist,
Actually this is good for newer in Sinhala Unicode , but I think this also complected with comparing keying some letters, need to press two three times one key, when we need to type that kind of letters again and again it should be difficult to user.
hi typist,
softdevex සයිට් එකේ හදුන්‍වාදෙන මෘදුකාංගය භාචිතා කරන්නේ විජේසේකර යතුරු පුවරුව නොවෙයි. සම්මත යතුරු පුවරුවම භාවිතා කිරීම වටිනවා.
you can also press the corresponding numeric key to select the correct character without pressing the same key repeatedly.
@Ranil, සම්ම. යතුරු පුවරුව විතරක් නොව, තමන්ට කෙලින්ම සිංහලින් ලියන්න පුළුවන් ඕනෑම යතුරු පුවරුවක් භාවිතයෙන් වේගයෙන් යතුරකරණය කරන්න පුළුවන්. නමුත් හොද ස්ථාවර තත්වයක තියෙන්නෙ විජේසේකර යතුරු පුවරුව විතරයි.
@indika, මම නම් කියන්නෙ පරිශීලකයට කෙලින්ම යතුරුකරණය (Direct Input) කරන්න පුළුවන් ක්‍රම තිබෙනවනම් පහසුයි.