Sinhala Rendering in Apple Safari
සියළුම දෙනාට ගැටළුවක් වූ ඇපල් සෆාරි වල සිංහල සහය අද යාවත්කාල කිරීමත් සමග හොදින් වැඩ. දැන් නම් දිගටම කිසිම ගැටළුවක් නොමැතිව සෆාරි වෙබි බ්රවවුසරයත් භාවිතා කරන්න පුළුවන්. අද උදෙන්ම සෆාරි වල මෙගා බයිට් 23 ක යාවත්කාල කිරීමක් පෙන්වූවත්, එය යාවත්කාල කිරීමට මා වැඩි කැමැත්තක් නොදැක්වූවත් පසුව එය යාවත්කාල කිරීම කලා. දකින්නත් සතුටුයි ![]()
Everyone had a problem about Sinhala rendering in Apple Safari web browser. Now it has been solved in today 23Mb update. Actually now Sinhala rendering working properly (Have some issues in complex characters) in the Safari Browser. If I feel do not want to update, finally I have decide to update the software. Now we can use Apple Safari also as well as other web browsers.








7 Comments on “Sinhala Rendering in Apple Safari”
මරේ මරු ආරංචියක්! මාත් යාවත්කාල කරගෙන බලන්න ඕනෙ.
Am keen to see how Safari score at my Sinhala Unicode Test:
http://www.sayura.net/anuradha/sinhala/unicode/test/
නියමයි. කලින් සිංහල ටයිප් කරද්දි පොඩි ලෙඩක් ආවා සෆාරි වල. දැන් ඒක විසඳිලාද?
ගිනි නරියා 2 දී තිබුනු ගැටළු එසේම තියෙනව කිවුවොත් මම සිතනව මා නිවැරදියි කියල. යංශය, රකාරංශය වැනි අකුරු හරියට දිස්වෙන්නෙ නෑ. අනුරාධ රත්නවීර ගෙ සිංහල පරික්ෂණයෙ පළමු වැනි පන්තිය නිවැරදිව පෙන්වන අතර දෙවන පන්තියේ
“u+0DA4 u+0DD8″,”u+0DA4 u+0DF2″,”u+0DA5 u+0DD8″,”u+0DA5 u+0DF2″,”u+0DA5 u+0DDC”,”u+0DA4 u+0DDD”,
වැනි අකුරු ගනනාවක් නිවැරදිව නොපෙන්වන අතර තෙවන පන්තියේ එකක් වත් මා නිවැරදිව දිස්වනවා දුටුවේ නැත.
මමත් ටික දවසක් පාටිචිචි කලා. එත් ඊට වඩා නරිය හොන්දා වගේ
හ්ම්, ගිනි නරිය වේගවත්, ඒ වුනාට පාට/Graphics අඩුයි නෙවැ. මම සෆාරි වලට කැමති හොදින් වර්ණ පෙන්වන නිසා. මම මගේ බ්ලොග් එක දෙකේම සංසන්දනය කරල බැළුව. සෆාරි වල අමුතුම එළියක්නෙ තියෙන්නෙ.
සෆාරි එකේ පාවිච්චි කරන්නෙ මැක් වල රෙන්ඩරින් ක්‍රමයක් හින්දා අකුරු ලස්සනට පේනවා මං හිතන්නෙ. ඒකනෙ මැක් ඒ කාලේ ඉඳන්ම ග්‍රැෆික් වැඩ වලට ප්‍රසිද්ධ