Sinhala Mini Blog Marathon
මේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ අළුත් වැඩක්. මේහිදී සිදුවන්නේ දෙසැම්බර් මස 27 වැනි සෙනසුරාදා පස්වරු 6.00ට ඇරඹෙන අතර එදිනම රාත්‍රී 12 දක්වා වූ පැය හයක කාලයක් තිස්සේ පැවැත්වෙන සහභාගි වන බ්ලොග්කරුවන් සෑම මිනිත්තු 15කට වරක් ම බ්ලොග් සටහන බැඟින් ලියා තම බ්ලොග් අඩවිය තුල පළ කල යුතු වේ.
මේ ගැන වැඩි විස්තර දැනගන්න http://www.sinhalabloggers.com/ වෙත පිවිසෙන්න. මමත් මේ සඳහා සහභාගිවන්න බලාපොරොත්තුවෙන් සිටිනව. ඒ සඳහා මම අපගේ අළුත් බ්ලොග් අඩවියේ ඇති මාගේ බ්ලොග් අඩවිය වන http://harshana.myblog.lk යන බ්ලොග් අඩවිය භාවිා කරන්න අදහස් කරගෙන සිටිනව.
ඔබත් හැකිනම් එදිනට සහභාගි වන්න.





