Sinhala Blog Marathon

This item was filled under [ Informations, Internet, Microsoft, Open Source ]

කවුරුත් දන්නවානෙ “අලුත් අවුරුදු බ්ලොග් මැරතන්” ගැන. ඔන්න ඉත්න් ඊයෙ රෑ 8.00 ට මේක පටන්ගත්තනෙ. මම හිතන්නෙ කොළඹ ඉන්න අයටනම් ලියන්න හම්බවෙන්නම නැතුව ඇති. මොකද ගොරව ගොරව වැස්සනෙ. කොහොමහරි මම අද උදේ කාර්යාලයට ඇවිත් ගූගල් රීඩර් එකට ලොග් වුනාම දැකගන්න ලැබුනේ කොහොම හරි කට්ටිය උදේ 11.00 වෙනකොට blog posts 209 ක් ලියල තියෙන බවයි. :)

http://blog.harshana.info/img/BlogMarathon.jpg


Popularity: 264 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin