SharpDevelop – Free Open Source IDE for .Net
අප හට කලින් Microsoft Visual Studio නැතිව .Net Application කිරීමේ ගැටළුවක් තිබුන. මොකද අපි Microsoft Visual Studio Editor එකට හොදටෝම හුරුවී සිටින නිසා. නමුත් දැන් අපට Mono Development Environment සහ SharpDevelop Editor එක ඒ සඳහා භිවිතා කරන්න පුළුවන්. නමුත් ඔබ Microsoft Visual Studio 2008 භාවිතා කරන්නෙක් නම් ඔබට Express Edition එක නොමිලයේ බාගන්න පුළුවන්. හැබැයි එය Open Source නම් නොවේ. නමුත් ඔබ Mono හෝ SharpDevelop Editor භාවිතා කරන්නේ නම් එහි කේත (Source Codes) භාගැනීමේ හැකියාව තියෙනව.
We had faced some issues in writing .Net application without using Microsoft Visual Studio Editor. Because of we had too familiar with Microsoft Visual Studio Editor. But now we can be used Mono Development Environment and also SharpDevelop Editor. But if you are using Microsoft Visual Studio 2008, you can download Express Editions without paying (Free). But it’s not Open Source. However if you are using Mono or SharpDevelop Editor you can download Source codes.
ඒ වගේම SharpDevelop Editor එක Microsoft Visual Studio Editor එක මගින් සපයන පහසුකම්ද සපයනව.
නිදසුනක් ලෙස අප trycf ලෙස යතුරුකරණය කර ටැබ් යතුර එබූ පසු සාමාන්ය ලෙස පහත සේ try, catch, finally යන statement එක ලැබේ.
So, SharpDevelop Editor gives some features in Microsoft Visual Studio editor gives.
As an E.G. when we typed trycf and hit tab key in key board, normally gives try, catch, finally statement.
try {
} catch (Exception) {
} finally {
}
ඔබට අවෂය පරිගණක භාෂාව මෙන්ම අවෂ්යh ව්යාvපෘති වර්ගය තේරීම කල හැක. ඒ වගේම භාවිතා කරන්න බලාපොරොත්තුවන .Net Framework Version එක තේරීම කල හැකියි.
You can choose the computer language, Project Type and .Net Framework Version whatever you wish
අප යතුරුකරණය කරන විටදී හෝ CTRL + Space යතුරු තද කිරීමෙන් පෙන්වන උපකාරක මෙනුව.
When we typing or pressed CTRL + Space keys normally show the small help menu.
MessageBox Class එක භාවිතා කල .Net Windows application යන වර්ගයේ කුඩා වැඩසටහනක්
Sample program using MessageBox Class – .Net Windows Applications
මෙහි බොහෝ දෑ AddIn ලෙස කරන ලද ඒවායී.
Have been don’t lot of things using AddIns.
කේතය ලියා ඇති භාෂාව තේරීමෙන් එම භාෂාවට පොදු වූ වර්ණයන්ගෙන් කේත පෙන්වයි.
Shows common colors which you selected code language.
Class Diagram එක Visual Studio Editor එකේ සේම පෙන්වයි
Show the Class Diagram as well as Visual Studio Editor.
Compile කිරීමේ තොරතුරු සාමාන්යm ලෙස වෙනස්කල හැක
Compiling Options can be set as normally we set
Web References ද සාමාන්යy ලෙස භාවිතා කල හැක.
Can be used Web References as a normally.
SharpDevelop භාගැනීමට නම් http://www.icsharpcode.net/OpenSource/SD/Download/ වෙත යන්න. ඒ වගේම ඔබට මේ පිළිබදව වැඩි තොරතුරු දැනගන්න අවෂ්යt නම් http://www.icsharpcode.net/OpenSource/SD වෙත යන්න.
To download SharpDevelop visit http://www.icsharpcode.net/OpenSource/SD/Download// and do you need more information regarding this visit http://www.icsharpcode.net/OpenSource/SD.














