Octopus

This item was filled under [ Informations ]

මට අද උදේ අසන්න ලැබුනා Octopus එහෙමත් නැතිනම් සිංහලෙන් බූවල්ලන් ගැන. මොවුන්ගෙ විශේෂත්වයක් තියෙන නිසාම වගේම විශේෂ 300 ක් පමණ සිටින නිසා මම බ්ලොග් එකේ ලියන්න සිතුව. ඇත්තටම ඇයි මේ අය විශේෂ සත්තු වර්ගයක් වෙන්නෙ ?

ජීවත් වෙන්නෙ මුහුදෙ වගේම අමුතු විදිහට අත් 8ක් තියෙනව. ඒ වගේම මේ අයට හෘදය වස්තු තුනක් තියෙනව. වැඩිදුර දැනගන්නනම් විකිපීඩියා වලට යන්නම වෙනව. මෙන්න ලින්ක් එක කියවන්න

http://en.wikipedia.org/wiki/Octopus

http://blog.harshana.info/img/octopus.jpg

I had listen about Octopus in today morning. I think they are special kind of animal in the world and there are around 300 recognized octopus species. They are living in the see and I had think to write about them in my blog.

Octopus have eight arms and three hearts thats why I think they are special to us. If you want to read more about their you must visit Wikipedia. To read more about them visit http://en.wikipedia.org/wiki/Octopus.


Popularity: 3,929 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin