What is the Next in Visual Studio and .NET Framework

This item was filled under [ Informations, Microsoft, Visual Studio ]

මම සිතන්නෙ මයික්‍රෝසොෆ්ට් විෂුවල් ස්ටූඩියෝ 2008 කියන්නෙ දැනට ලෝකයේ තියෙන වැඩිම පහසුකම් සහිත Editor එක යයි කීම වරදක් නෑ. ඉතින් මම මේ කියන්න යන්නෙ Visual Studio සහ .NET Framework හී ඊලගට නිකුත් කිරීමට යන වෙළුම් පිළිබදව. එනම් ඒ Visual Studio 2010 සහ .NET Framework 4.0 යි. අප කවුරුත් දන්නා කරුණක් නම් ඔවුන්ගේ නව වෙළුම් පැමිණීමත් සමග අළුත් අළුත් පහසුකම් ද වැඩි වුනු බව. මේ පිළිබදව වැඩි විස්තර කියවන්න http://msdn.microsoft.com/en-us/vstudio/products/cc948977.aspx වෙත යන්න.

I think the Microsoft Visual Studio 2008 is the most functionality to the user. So now I’m writing about next version of the Visual Studio 2010 and .NET Framework 4.0. we know they introduce their new version with developers unexpected things. for more information visit http://msdn.microsoft.com/en-us/vstudio/products/cc948977.aspx.


Popularity: 427 views
Tagged with: [ , , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “What is the Next in Visual Studio and .NET Framework”

  • 8 October, 2008, 12:24

    see and read Norman Guadagno’s Announcing Visual Studio Team System 2010 Video and other info visit
    http://channel9.msdn.com/posts/Dan/Norman-Guadagno-Announcing-Visual-Studio-Team-System-2010/

  • 27 October, 2008, 14:54

    අපිනම් ඉතින් ජාවා තමයි. Visual Studio වල මොනව තිබුනත් වැඩක් නෑ… :D

  • 30 October, 2008, 23:59

    ආහ්, පොඩ්ඩක් Microsoft Technologies ටිකක් පුරුදු වුනාට අවුලක් නෑ. මගේ නම් ජාවා භාවිතය ගොඩාක් අඩුයි, මොකද Visual Studio Editor එකට පුරුදු වෙලා අනිකුත් Editor වල වැඩ කරන්න බෑ. ඒ නිසා භාවිතා කරන්න හිතෙන්නෙ නෑ.