අලුත් අවුරුදු බ්ලොග් මැරතන්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන්

This item was filled under [ Informations ]

මෙන්න අළුත් වැඩක්, කෙටියෙන් කිවුවොත් මේක මැරතන් එකක් හැබැයි සිංහලෙන් වියුණු සටහන් ලියන්නන්ට පමණයි. කරන්න තියෙන්නෙ පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීම පමණයි.

දිනය : 2008 අප්‍රේල් 18 වන සිකුරාදා

වේලාව : රාත්‍රී 8.00 ට පමණ

ස්ථානය : ඔබගේ වියුණු සටහනේදී

වැඩි විස්තර දැනගැනීමට www.sinhalabloggers.com වෙත යන්නම වෙනවා. පහත පින්තූරය මත ක්ලික් කිරෘමෙන් ඔබට පහසුවෙන්ම එහි යන්න පුළුවන්.



Popularity: 236 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “අලුත් අවුරුදු බ්ලොග් මැරතන්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන්”

  • 13 March, 2008, 22:40

    ආ නියමයි හර්ෂණ! අපි එහෙනං දුවන්න සෙට් වෙමු :-D

  • 18 April, 2008, 10:36

    මමත් උත්සහ කරනව. මොකද බෝඩිමේ අන්තර්ජාල පහසුකම් නෑ නෙ. :(

Page optimized by WP Minify WordPress Plugin