New Theme in My Blog

This item was filled under [ Informations, Internet ]

මම මගේ වියුණූ සටහනට නව Theme එකක් දැම්ම. ඉත්න් බලන්න කොහොමද කියල. මට කළු පාට නම් ඉවත් කරන්න සිතෙන්නෙම නෑ. මොකද කළු පාට වගේ ලස්සන පාටක් තවත් නෑ. කියවන ඔබට මොකද හිතෙන්නෙ කියල කියන්න. මම මේ ලියන්නෙ ඔබ වෙනුවෙන්නෙ.

I have added new Theme to my blog. How was it? I can’t put another color without Black. Because No color like Black know. But I’m writing to you. What are you feel about my blog theme?


Popularity: 285 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

11 Comments on “New Theme in My Blog”

  • 24 July, 2008, 13:47

    ලස්‌සනයි. ඒත් මමනම් කැමති clean design වලට. හි හි. හැබැයි මේ theme එක චානක ඩි සිල්වා ගෙ මගේ අහස (http://mageahasa.blogspot.com) බ්ලොග් එකට මරු :D

  • 24 July, 2008, 13:49

    කියවන්න නම් ටිකක් අමාරුයි වගේ, ඒත් ලස්සනයි!

  • su
    24 July, 2008, 13:54

    මට නම් කළු පාට මත සුදු අකුරු කියවන්න අමාරුයි.
    රිවර්ස් පෙනුමක් නෙ තියෙන්නෙ…ඒත් ඉතින් ඔයාගෙ බ්ලොග් එක ඔයාගෙ කැමැත්තට නෙ : )

  • Lushan
    24 July, 2008, 19:10

    This theme not good for my eye…………………………..

  • 24 July, 2008, 20:53

    Ane manda, blog eka obe nisa, obata kamathi theam ekak da ganime ayithiya thiyanawa.
    ee unata sudu thamai honda, balana Google diha. Simple and neat :-)

  • 24 July, 2008, 22:20

    මරැ. කලු හැම එකම කැත නෑනෙ.

  • 25 July, 2008, 11:49

    සියළු දෙනාගෙම අදහස් වලට ස්තූතියි. මම මීලගට Theme එක මාරු කරන විට සියල්ලගේම අදහස් වලට ගැලපෙන එකක් දාන්නම්කො. :)

    ඉතින් එතකන් මෙහෙම කියවන්නකො.

  • 28 July, 2008, 8:15

    අහ් අදුරැයි
    ඒත් යන්තමට මොනවද පේනවා
    ඒ පේන ටික හොදටම ඇති
    ඉර පායනකල් හද එළියෙන්
    සතුටු වෙයල්ලා
    හද එළියත් මදී නම්
    ටොච් එක්කවත් ගහලා බලපල්ලා

  • 31 July, 2008, 15:44

    කළු වුනත් දැකුම්කළුයි :D

  • 14 August, 2008, 16:10

    Well done. harshana.Keep it up.

  • 18 August, 2008, 16:54

    ෂා මරු මරු හැඩයි වැඩ ගොඩයි .කියන්න බැරිද මටත් මේ වගේ themes තියෙන තැනක්