New Theme again to my Blog
Posted by Harshana on 14 August, 2008
2 Comments
This item was filled under [ Informations, Timely ]
මගේ බ්ලොග් එකට නැවතත් අළුත් තේමාවක් දැම්ම. ඉතින් මේ තේමාව හොයාගන්න වෙබ් අඩවිය ලබා දුන් සුදාරක මලයට බොහොමත්ම ස්තූතියි. මාගේ http://blog.harshana.net/?p=110 වන සටහනේ අදහස් දැන්වූ අය මේ ගැන මොකද සිතන්නෙ ?
I had change My blog theme again. How looks now? Thanks a lot to Sudaraka who gave me that link to find good theme. I expect your comments specially who commented my previous post http://blog.harshana.net/?p=110.
Popularity: 334 views







2 Comments on “New Theme again to my Blog”
මේකෙ පෙනුම ගැන මං මුකුත් කියන්නෙ නෑ. මොකද ඒක මගේ වෘතියට හරි නැහැ…
කොහොම වුනත් බ්ලොග් එකකට ඉතාම සුදුසු පෙනුමක් කියල කියන්න පුළුවන්. මොකද මේකෙ යමක් ලියන්නෙ බලන්න නෙමෙයි, කියවන්න නෙ…
හර්ෂණ ගෙ බ්ලොග් එක දැකල මට ආයෙත් බ්ලොග් ලියන්න ආස හිතුණා… මොනවත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්…Back to Normal වෙන්න කාලේ හරි වගේ දැන්..
ස්තූතියි හර්ෂණ….