New Look to My Web Site
I have gave new look to my personal web site. How is it looks ? visit www.harshana.info to see it. I have used ASP .Net Personal Web Site Starter Kit. for more information visit http://www.asp.net/downloads/starter-kits/personal/ and http://msdn.microsoft.com/en-us/library/ms972963.aspx. It’s easy to setup, modify and all. If you like, u can use it.
මම මාගේ පෞද්ගලික වෙබ් අඩවියට නව එළියක් ලබා දුන්නා. ඉතින් බලන්නකො කොහොමද කියල. URL එක මතකනෙ. නැත්නම් මෙන්න URL එක www.harshana.info. මම මේ සඳහා භාවිතා කලේ ASP .Net Personal Web Site Starter Kit එක. මේ ගැන වැඩි විස්තර දැනගන්න නම් http://www.asp.net/downloads/starter-kits/personal/ වෙත හා http://msdn.microsoft.com/en-us/library/ms972963.aspx වෙත යන්න. එය ඇත්තෙන්ම පහසුවෙන් සකස්කල හැකියි වගේම වෙනස්කලද හැකියි. ඔබත් මෙයට තැමතියි නම් පාවිච්චි කරල බලන්න පුළුවන්.







4 Comments on “New Look to My Web Site”
That looks great man, congrats!
PS: You have been Tagged!
එල කිරි! නියමයි, කියලා වැඩක් නෑ, අති විශිෂ්ටයි…!අළුත් පෙනුම නම් නියමයි…
බොහොම්ත්ම ස්තූතියි ඔබලාට.
ගින්දර
Keep It UP