New change to my web site and blog
මම මගේ වෙබ් අඩවියයි බ්ලොග් එකයි එකතු කරන්න තීරණය කලා. කවුරුන් හෝ මගේ Feed එක අරන් තියෙනවනම් ඒ ගැන කලබල වෙන්න නම් අවෂ්‍ය නෑ. මොකද මම http://www.feedburner.com හී එය නිවැරදිව සෑදුව. කෙසේ හෝ ඔබ http://feeds.feedburner.com/harshana ලබාගෙන තිබෙනවනම් මෙහි ගැටළුවක් නෑ. එසේ නැතිනම් මාගේ Feed URL එක http://feeds.feedburner.com/harshana ලෙස මාරු කරගන්නා ලෙස ඉල්ලා සිටිනව. ඒ වගේම http://blog.harshana.net URL එකද http://harshana.net වෙත Forward කර ඇති නිසා ඔබ URL මතක තියාගෙන ඉන්නේ නම් ඒ පිළිබදවද ගැටළුවක් ඇති වන්නේ නෑ.
I have combined my Web site and Blog together. How ever when you added my Feed URL to Ur RSS reader I hope there is no problem. Coz. I had changed http://www.feedburner.com information. when you didn’t use http://feeds.feedburner.com/harshana Feed URL please change it to that. and also I have forwarded http://blog.harshana.net URL to http://harshana.net. Therefore no problems in URLs.
මොනවද ඔබ මේ ගැන සිතන්නෙ ? අදහස් Comment එකක් ලෙස ලියන්න.
What are you thinkinng about this work ? put as a comment your Ideas.







13 Comments on “New change to my web site and blog”
ආ එළ එළ! ඇහැට කූල්! බ්ලොග් පෝස්ට් එකේ අකුරු තව ටිකක් තද පාට වුනානම් කියවන්න පහසු වෙයි.
ආ… හොදයි… හැබැයි මේ word verification එක නම් ටිකක් කරදරයි comment කරන අයට.
අහා! අනර්ඝයි නොවැ. සියල්ල එක වහලක් යට
හපොයි මේ යට තියෙන captcha අකුරු නං මට කීප සැරයක් කරකවල තමයි අඳුනගන්නපුලුවන් එකක් දාගන්න ලැබුනෙ
තීම් එකේ සැකසුම නම් එල
පාට ටිකක් හේදිල ගිහින් වගේ.
ටිකක් වෙනස් කරල කට්ටියගෙන් අහල බලන්න හොදයිද කියල.
කැප්චා අකුරු ටිකනම් කරදරයි තමයි
ඔන්න මම කැප්චා අයින් කලා. ඒ වගේම අකුරුත් තද කරන්නම් කො.
දැන් කොහොමද කියල බලන්න කො.
ආ මේක එල.ඔක්කොම එකම තැනකින්.
මාර පාර…………..
මල් හතයි
*******
සියළු දෙනාටම බොහොම ස්තූතියි.
ගොඩක් මහන්සි වෙලා තියෙනව වගේ.. නියමයි.. සරල ගතිය නම් නැති වෙලා ගිහින් නේද?
ඒ වගේම මලින්ත මලයටත් බොහෝමත්ම ස්තූතියි, Sinhala Blogger s සහ සිංහල FireFox ලෝගේ දෙක සාදා දීමට මහන්සි වුවා.
සමහර සිංහල Blogs වල Google Public Service Ads පේනවා. මේකට හේතුව මොකක්ද දන්නේ නෑ.
ඒ සිංහල විතරක් ලියනවිට. සිංහලින් සහ ඉංග්‍රීසියෙන් ලිවුව නම් ඒ ගැටළුව එන්නෙ නෑ. මගේ බ්ලොග් එකේ ඒ වගේ Ads පේන්න නෑ නේද ? මොකද ඒ අය Google Ads පෙන්වන්නෙ ලියල තියෙන කරුණට අදාලවයි. ඉතින් ලියල තියෙන දේ පැහැදිලි නැති නිසා Google Public Service Ads පෙන්වනවා.