Nanochip technology offers up cheap, Higher-Capacity Memory
කොතරම් දත්ත අප හට කුඩා ඉඩ ප්‍රමාණයක තබාගන්න පුළුවන්ද ? මොකක්ද සිතෙන්නෙ 100GB Pen Drive එකක් හෝ මෙමරි කාඩ් එකක් තිබුනොත් ? ![]()
මම මේ කියන්න යන්නෙ 100GB තරම් ධාරිතාවක් සහිත මෙමරි කාඩ් එකක් හෝ Pen Drive එකක් ගැන. ඒ තමයි නැනෝ තාක්ෂණය භාවිතා කර සිදුකරන ලඳ ආකෘතියක් පිළිබදවයි. මොකද නැනෝ තාක්ණය ගැන කිවුවහම අපි කවුරුත් දන්නා වටිනා සොයා ගැනීමක්නෙ. වැඩි විස්තර කියවන්න නම් http://www.technologyreview.com/Nanotech/20192/ වෙතට යන්න.

How much data can be stored in small size tool? what do you think if you had 100GB Memory Card or Pen Drive ? ![]()
I’m trying to tell something about Pen Drive or Memory Card which contain 100GB storage capacity. this is a new prototype using Nanochip technology http://www.technologyreview.com/Nanotech/20192/






