Microsoft Released Internet Explorer 8 Beta 1
මයික්‍රසොෆ්ට් සමාගම විසින් Internet Explorer හී නව සංස්කරණයක් (Internet Explorer 8 ) නිකුත් කිරීමට සූදානම්. එහි Beta 1 දැනටමත් නිකුත් කර අවසන්. මෙහි ටිකක් අළුත් පහසුකම් ටිකක් තිබේ එනම් මෘදුකාංග සංවර්ධකයින් සදහා “Developer Tools” නමින් අපි කවුරුත් ගිනි නරියාගේ භාවිතා කරන “FireBug” වැනි කුඩා මෟදුකාංගයක් අන්කර්ගතයි. ඒ වගේම යම්කිසි දෙයක් තෝරා Right Click කලාම හෝ උඩින් එන ඊතලය ක්ලික් කලාම ඒ හා සම්බන්ධ “Activities” ලෙස හදුන්වන විශේෂ පහසුකමක් හා WebSlices ලෙස හදුන්වන විශේෂ පහසුකමක් සපයා තිබේ.
වැඩි විස්තර සදහා http://www.microsoft.com/windows/products/winfamily/ie/ie8/default.mspx වෙත යන්න. සපයා ඇති පහසුකම් බැලීමට නම් http://www.microsoft.com/windows/ie/ie8/welcome/en/default.html වෙත යන්න.

Microsoft has been released Internet Explorer 8 Beta 1. It’s very important for Developers and Designers. Because they gives Developer Tools as a Mozilla FireFox’s FireBug Add-on. And also gives the features calls Activities, WebSlices.
for more details visit http://www.microsoft.com/windows/products/winfamily/ie/ie8/default.mspx . and read about features visit http://www.microsoft.com/windows/ie/ie8/welcome/en/default.html.








