MS Windows Malicious Software Removal Tool (KB890830)
මේ tool එක හුගාක් වැදගත් මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් පද්දති මෘදුකාංග භාවිතා කරන්නන් සඳහායි. මෙය සෑම මසකම දෙවන අගහරුවාදා යාවත්කාල කරන අතර මෙය අමුතුවෙන් ස්ථාපනය කිරීමට අවෂ්‍ය නොවන අතර අනවෂ්‍ය මෘදුකාංග ඉවත්කිරීමට ටික කාලයක් ගතවේ. වැඩි විස්තර සඳහා http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=AD724AE0-E72D-4F54-9AB3-75B8EB148356&displaylang=en වෙත පිවිසෙන්න
Who uses the Microsoft Windows Operating system this tool is very important for them. Because this tool removes Malicious Software in your machine and also Microsoft release an updated version of this tool on the second Tuesday of each month. U can use this tool for clean Ur PC but It brings reasonable time to do the job. For more informations visit http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=AD724AE0-E72D-4F54-9AB3-75B8EB148356&displaylang=en







