Linpus Linux Lite

This item was filled under [ Informations, Open Source ]

Linpus Linux Lite” කියන්නෙ අඩු පිරිවැයකින් මිලදීගත හැකි UMPC, OLPC, Classmate PC, MID වැනි ජංගම උපකරණ සඳහා නිපදවා ඇති විවෘත කේත පද්දති මෘදුකාංගයකි. මෙය සඳහා ඉතා අඩු ධාරිතාවයක් සහිත කියවීමේ මතකයන් හා දත්ත තබාගැනීමේ ඉඩක් ප්‍රමාණවත් වේ. මෙය භාවිතා කිරීමෙන් අන්තර්ජාලය සැරිසැරීම, පින්තූර හෝ ගොනු සංස්කරණය, ඊ-තැපැල් පනිවුඩ හා ඊ-පොත් කියවීම, ගීත ඇසීම, ක්‍රීඩා කිරීම, VoIP සේවාව භාවිතා කර දුරකථන පහසුකකම් ගැනීම වැනි කටයුතු හා තවත් බොහෝ දේකරගත හැක. වැඩපුර කියවන්න http://www.linpus.com/xampp/webmaster/Products/Linux9.4Lite.htm වෙත යන්න.

http://blog.harshana.info/img/Linpus.jpg

Linpus Linux Lite is our latest OS development for low-cost PCs like UMPC, OLPC, Classmate PC, MID and other consumer mobile devices. This new version of Linpus Linux distribution is designed to run smoothly and reliably on a lower-end hardware with processing power as low as 500 MHz, 128MB of DRAM and 512MB of storage space. With Linpus Linux Lite, you can surf the web, edit documents and photos, read e-book and email, play the music and games, enjoy the GPS navigation and VoIP service, etc. for more informations Visit http://www.linpus.com/xampp/webmaster/Products/Linux9.4Lite.htm.


Popularity: 462 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin